නොමිලේ දෙන SMS එක්කම Mobile Number hacking.
ඔන්න ඉතින් කාලෙකින් මගේ බ්ලොගේ එක්ක සෙට් වෙලා ඉන්න ඔයාලට සුපිරිම දෙයක් දෙන්න හිතුන.නොමිලේ SMS යවන සයිට් ගැනනම් ඔයාල දන්නවා ඇතිනේ.එත් මොකද්ද මේ Mobile Number hacking. කියන්නේ.ඒවා ගැන කියන්න කලින් ඉස්සෙල්ලම දෙයක් කියන්න ඕන,මම මේ කියල දෙන දේ ගැන මාව දෙනුවත් කල කුරගේ බ්ලොග් අඩවියේ ලොක්කට මගේ ස්තුතිය පුදකරන ගමන් වැඩේට බහිමු.
මෙන්න මේකයි කතන්දරේ.
ඉස්සෙල්ලම කරන්න ඕන කියන වෙබ් සයිට් එකේ අපි රෙජිස්ටර් වෙන්න ඕන.මෙතන කොටලා ඔයාලට මෙම වෙබ් සයිට් එකට යන්න පුළුවන්.නැතිනම් මම පහළිනුත් කුප්පිය දාල තියෙනවා.
ඔන්න දැන් තමා කතන්දරේ පටන් ගන්නේ.මුලින්ම යාලුවේ ඔයාලා සයිට් එකේ රේජිස්ටර් වේන්න ඔනි,
NEW USER කියන තැන Click කරලා register වෙන්න.Register වෙනකොට පුරවන්න එන පෝරමේ ඔයාගේ ඇත්ත විස්තරම දාන්න ඕන නෑ.හැබැයි යාලුවනේ Contact Mobile: එකටනම් ඔයාලග තියන වැඩ කරන එකක් දෙන්න ඕන.මොකද එකට තමා ඔයාලගේ Account එකේ Password එක එන්නේ.
හරි දැන් ඔයාල Register උන සයිට් එකෙන් අපි ලෝකේ ඕනෑම රටකට යවන්නයි හදන්නේ..ඔයාගේ Account එකට අවම ඔයාට පේනවා නේද Send Sms To Number කියල Tab එකක් තියෙනවා.අන්න එක Clik කලාම පහත පින්තුරේ තියන විදිහට Page එක Open වෙයි
දැන් ඔතන අංක 01 තියන තැනට ඔයාට යවන්න ඕන කෙනාගේ NUMBER එක දාන්න.අංක 02 තියන තැනට ඔයාගේ NUMBER එක දාන්න.
*අංක ඇතුලත් කිරීමේදී අදාල රටට වලංගු සංකේත අංකය
+ ලකුණ නැතුව බාවිතා කරන්න.
උ:දා -මොබිටෙල් නම්බර් එකකට යවන්න ඕනනම් 9471*******
ඩයලොග් නම්බර් එකකට යවන්න ඕනනම් 9477****** ලෙස බාවිතා කරන්න
+ ලකුණ නැතුව බාවිතා කරන්න.
උ:දා -මොබිටෙල් නම්බර් එකකට යවන්න ඕනනම් 9471*******
ඩයලොග් නම්බර් එකකට යවන්න ඕනනම් 9477****** ලෙස බාවිතා කරන්න
දැන් සෙන්ඩ් දුන්නනම් අදාල පණිවිඩය අදාළ දුරකතනයට යනවා,එය නැවත පිළිතුරු එවුවොත් ඔය අර අංක 02 යටතේ දුන්න NUMBER එකට අදාළ කෙටි පණිවිඩය එනව.
දැන් එතකොට ඔයාල බලයි කෝ යකෝ මු කියාදෙනවා කිවුව හැකින්ග් කියල. එක වෙන්නේ මෙන්න මෙහෙමයි
ඔයාට මතක ඇතිනේ අපි අර මුලින් අංක 01 සහ 02 කියල තැන් දෙකකට නම්බර් දෙකක් දුන්න.එතන අංක 01 යටතේ තියෙන්නේ SMS එක යන කෙනාගේ නම්බර් එකනේ..එතන අංක 02 තියන තැනට ඒ කියන්නේ SENDER ID FORM කියන තැනට ඔය කැමති නම්බර් එකක් දාන්න.එ කියන්නේ මේකෙන් අපිට පුලුවන් ඔයාලගේ යාලුවෙක්ගේ Phone එකට එයාගේ Number එකෙන්ම SMS එකක් යවන්න... හි හි.. පට්ටයි නේද??? යාලුවා බය වේයි මේ මොකක්ද වේන්නේ කියලා... එ වගෙ වෙන Number එකකින් SMS යවනවා වගේ ඔයාගේ යාලුවට SMS යවන්නත් පුලුවන්..හිතාගන්න බැරිනම් ඔයාගෙ Number එක ඔය තැන් දෙකටම දාලා ඔයාලාම SMS එකක් යවලා බලන්නකෝ.. යාලුවෝ එහෙම බය කරන්න නියම සින් එක.. පට්ටයි නේද?
***හැබැයි යාලුවනේ මම මේ දේවල් කියල දුන්නේ නොමිලේ SMS යවන අතරේ පුංචි FUN එකක් ගන්න විතරයි.මේ වැඩෙන් මොන තරම් බරපතල වැඩ කරන්න පුලුවන්ද කියල ඔයාලට තේරෙනවා ඇතිනේ.ඒ නිසා මේ දේවල් චිහිළුවක් කරලා යාලුවෙක්ට පොඩි සයිකෝ පාරක් සෙට් කරලා ආතල් එකක් ගන්න විතරක් පාවිච්චි කරන්න.
එහෙනම් යාලුවනේ මම කැපෙන්නම්,යන්න කලින් නැවතත් ස්තුති කරන්න ඕන මේ WEB site සම්බන්දව මාව දැනුවත් කල තෝරු මෝරු අතර ගේමක් දෙන්න හදන හාල්මැස්සෙක් වූ කුරගේ අඩවියේ කුරාට..
වැඩේ හිතට අල්ලුවනම් කමෙන්ට් පාරක් දාල යන්න අමතක කරන්න එපා.කෙමතිනම් මගේ සෙට් එකට JOIN වෙන්න.එක මාව තවත් දිරිගන්වාවී
**සැ:යු -මෙම අඩවිය බාවිතා කරමින් ඔබ යවන පණිවිඩ සම්බන්දයෙන් ඇතිවන කිසිම ගැටළුවක් සම්බන්දව මාවිසින් කිසිම වගකීමක් බාර නොගන්න බව කරුණාවෙන් සලකන්න.
No comments:
Post a Comment