NEOBUX free join click Banners

Breaking News
recent

BLOG එකෙන් පොඩි ගානක්

Blog එකකින් සල්ලි හොයනවනම් ඉතින්Adsense  තමයිඒත් ඉතින් එතකොටBlog එක ඉංග්රීසියෙන් කරන්න ඕනෙ.මොකද Sinhala Blogs වලට Adsense Support කරන්නේ නෑනෙමාත් කාලයක්Adhitz Ads දාලා තිබ්බාඒත් වැඩක් නෑ.මාස 4 වෙලත් එකතු උනේ $ 0.38. අනිකPayout එකත් $25 වෙනකන් ඉන්න ඕනෙ.අද මට හම්බුනා නියම Network එකක්.ඒක තමයි ity.im



මම මේක හොඳයි කියන්නේ හේතුකීපයක් නිසාමූලිකම හේතුව මේකසිංහල භාෂාවෙන් තියෙන බ්ලොග්වලටත් Support කරනවාමේක ගොඩක්අයට වැදගත් වෙයි මොකද වැඩිදෙනෙක් බ්ලොග් කරන්නේසිංහලෙන්නේඅනිත් ගොඩක් Networksසිංහල වලට Support කරන්නේ නෑනෙනිසා නිකන් තියෙන Blog එකෙන් කීයක්හරි හොයා ගන්න මේක හොඳඅවස්ථාවක්.


තව හේතුවක් තමයි මේකෙ Clicks වලටවිතරක් නෙවෙයි ගෙවන්නේ. Page Impressions වලටත් ගෙවනවාකියන්නේ ඔයාගෙ බ්ලොග් එකටකට්ටිය එනවා නම් Click නොකරත්සල්ලි හම්බෙනවාමං මේ Ads දාලා  පැයකට විතර පස්සේ බ්ලොග් එකේ එකමAd Click එකක්වත් නැතුව මට $0.02හම්බ වෙලා තිබ්බා Page Impressionsවලින් විතරක්.


මේ Site එකෙන් ක්රම කීපයකට සල්ලිහොයන්න පුලුවන්එකක් තමයිතමන්ගේ Blog එකේ හරි Site එකේ හරිAds දාලාතව ක්රමයක් තමයි Url Shorten කියන්නේ කියන්නේ අපිමොකක්හරි Web Address එකක් කෙටිකරලා  ලින්ක් එකෙන් සල්ලි හොයනඑකනිකන් adf.ly, linkbucks, goo.gl වගේ.තවත් ක්රමයක් තමයි Referrals ලාමගින්මේ ක්රම නිසා ඉක්මනටම අපිටඅනිත් Networks වලට වඩා කලින් සල්ලිහොයන්න පුලුවන්මේකට කැමතිකට්ටිය පල්ලෙහා තියෙන Banner එකClick කරලා Register වෙන්නකෝ
www.lankagossip.blogsport.com

www.lankagossip.blogsport.com

No comments:

Post a Comment

Make Money From shorte.st In Sinhala

    මේක Blog, Facebook ,Twitter & Youtube එකෙන් සල්ලි හොයන්න පුලුවන් ක්‍රමයක්.    මේ link එකෙන් Register වෙන්න .   මු...

Powered by Blogger.