NEOBUX free join click Banners

Breaking News
recent

[26mb] වලට පට්ට Car racing game එකක්
















මේක පොඩි උනාට නියම game එකක්. හරියටම කිව්වොත් මේකේ NFSMW හා GTA games වල වගේ town එකක තමයි game එක ගහන්න තියෙන්නේ. නිකන් town එකේ car එකෙන් මිනිස්සු හැප්පුනාම පොලිසියෙන් පන්නන සීන්, car modify හැමදෙයක්ම මේකේ තියෙනව. මේකට වැඩිය VGA/RAM බලන්නේ නෑ. ඒවුනත් VGA වැඩිවෙන තරමට game එකේ quality එකත් වැඩි වෙනවා. පහත ලින්ක් එකෙන් download කරගෙන ගහලම බලන්න.




................ DOWNLOAD කරගන්න................


කැමතිනම් game එකේ video එකකුත් බලලා හොදනම් download කර ගන්නකෝ.. Video එකේනම් quality එක පොඩ්ඩක් අඩුයි.
www.lankagossip.blogsport.com

www.lankagossip.blogsport.com

    No comments:

    Post a Comment

    Make Money From shorte.st In Sinhala

        මේක Blog, Facebook ,Twitter & Youtube එකෙන් සල්ලි හොයන්න පුලුවන් ක්‍රමයක්.    මේ link එකෙන් Register වෙන්න .   මු...

    Powered by Blogger.