2017.11.01 Neobux Sinhala උපදෙස් මාලාව 01. (2017 Neobux sinhala)
මුදල් උපයන්න කැමති අයට බොහොමත් වැදගත් ලිපියක්.ලෝකයේ හොදම PTC site වලින් 1ක් වන Neobux 2008 සිට මේ දක්වා (2015) මුදල් ගෙවා ඇති ආයතනයකි. මෙය ආරම්භ කරලා තියෙන්නෙ 2008 මාර්තු 25 වෙනිද උදේ 9.30ට.මේක දැන්වීම් ප්රචාරය කරන ආයතනයකි.
මේක කරන්න නම් පොඩි දෙයයි තියෙන්නෙ.
දැන් බලමු මේක කරන්නෙ කොහොමද කියලා.
මුලින්ම Neobux ගිණුමක් හදාගන්න ඕන.
හරි එහෙනම් පහල තියෙන LINK එක හරි බෑනර් එක CLICK කරලා සයිට් එකට යන්න.
NEOBUX
(1.) දැන් register now යන්න click කරන්න.
(2.) දැන් පහත රූපයේ විදියට අයදුම් පත පුරවලා contiune click කරන්න.
(3.) ඊලගට ඔයාගේ Email 1ට Email 1ක් එයි.එකේ තියෙන code එක අරන් Neobux site එකේ Email verification කියන box එකේ Verification Codeඑක දීලා finished registration එක ක්ලික් කරන්න.
(4.) දෑන් log වෙන්න.
(5.) දැන් username password දීලා log වෙන්න.
(6.) view advertisments click කරන්න.
දැන් ad click කරන්න තියෙන්නේ. දම්,කොළ සහ කහ පාට වලින් add එනවා.
add එකක් උඩ click කරලා රතු තිත උඩ ආපහු click කරන්න.
ටික වෙලවකින් තවත් page එකක් open වෙලා Neobux කියන වචනේ O අකුර තැඹිලි පාටින් පිරෙනවා.ඊලගට ඔයාගේ account එකට සල්ලි එකතු උනා කියල පෙන්නනවා.
දැන් තැබිලි පාටින් තියෙන Close Click කරන්න.
ඔය විදියට ලැබෙන Adds හැමදාම click කරන්න ඕන.
මතක තියාගන්න දෙයක් තියේ.එක තමයි මුලින්ම කහ පාට adds ඊලගට කොළ පාට adds සහ දම් පාට adds පිළිවෙලින් click
කරන්න ඕන.
neobux වල තවත් ඉතිරි වැදගත් කරුණු තියේ.
ඒවා ඊලග neobux උපදෙස් මාලාවෙන් හමුවෙමු.
ඒවා ඊලග neobux උපදෙස් මාලාවෙන් හමුවෙමු.
How To Get Free Bitcoin From Coinpot.co
ReplyDelete
ReplyDeleteRegister Link:- https://wad.ojooo.com/register.php?ref=Nishantha19
මසකට $1200+ හොයමු(දිනකට විනාඩි 4යි)
100%ඇත්ත
100% PTC
කියවන්න...
මුලින්ම, ojooo ගැන දැනගන්න?
Ojooo යනු ජර්මනියේ සැබෑ ලියාපදිංචි සමාගමකි.අද වන විට Ojooo යනු වඩාත් ජනප්රිය PTC (click to click) වෙබ් අඩවියයි.සැබවින්ම මුදල් ගෙවන අතර ඔවුන PTC වෙබ් අඩවි වලින් ඉහළම වේ.
දෙවනුව, මට උපයා ගත හැක්කේ කෙසේද?
මා පවසන පරිදි, ojooo යනු දිනපතාම දැන්වීම් මත ක්ලික් කිරීම සඳහා මූලික වශයෙන් ගෙවූ PTC අඩවි වේ.
යාලුවනේ ඔයාල ඔය ලින්ක් එක cleck කරන්න.එතකොට යනව Page එකට.ඊට පස්සෙ එනව ඔයාලගෙ විස්තර පුරවන්න.ඒක fill කරද්දි
User name එකට අකුරැ 16 අඩු නමක් දෙන්න
Pass word.ඉලක්කම හරි අකුරැ හරි 8 කට වැඩි වෙන්න එකක් දෙන්න.ඒකට අනිවාරෙන් capital අකුරකුතත් ගහනන.
උදා.123456789V
Conform pass word එකටත් ඒකම දෙන්න
ඊට පස්සෙ acount email එකට ඔයාගෙ email එක ගහන්න.ඊට පස්සෙ තියනව im not robot කියල .එක cleck කරන්න.එතකොට එයි photo tikak.එකෙ උඩ තියනව තෝරන්න ඕන මොනවද කියල.උදා..bus කියල තිබ්බොත් bus තියන photo cleck කරන්න.cleck කරද්දි තවඑයි.ඔක්කොම cleck කරල ඉවරවෙලා veryfy කියන එක cleck කරන්න.එතකොට ඒකට හරි ලකුනක් වැටෙයි.ඊට පස්සෙ register දෙන්න.එතකොට ඔයාට cord එකක් දෙන්න එයි.එ් cord එක එන්නෙ ඔයාගෙ email එකට.ඔයා ඕක minimise කරල mail එකට ඇවිත් තියන cord එක copy කරගෙනඇවිත් අර cord එක ගහන්න තියන ැනට ගහන්න.ගහල conform කරන්න.දැන් ඉතිම් හරි .දැන් log wela ad ටික බල්න්න.log උනාම වම් පැත්තෙ menu කියල තියනව.දකුනු පැත්තෙ ^ මේ වගේ ලකුනක් තියනව.ඒක Cleck කරන්න.එතකොට එතන තියනව paid to click කියල.ඒකට යන්න.එතනපහලට යන්න .යද්දි තියනව ad 20 .එකින් එක cleck කරන්න.එතකොට ඒකෙ තත්පර ගාන අඩුවෙලා 0 වෙනව.එතකො දකුනු පැත්තෙ උඩ × වැටෙනව.ඒක cleck කරන්න.ඔය විදහට පහලට බලාගෙන යන්න.අන්තිමට තියන premium කියල වැටිල තියන ad 3 නම් බලන්න බැරි වෙයි.ඔය විදිට හැමදාම බලන්න.
ආදායම වැඩි කරගන්න refarallath ඇඩි කරගන්න.
Register Link:- https://wad.ojooo.com/register.php?ref=Nishantha19
Direct refla ගන්නෙ මෙහෙමයි මුලින්ම page එකට log උනාම menu කියන එකට පහලින් තියනව refaral tool කියල.ඒකට ගියාම තියනව link ගොඩක්.ඒකෙ තියනව your reflink is කියන එක copy කරගෙන යාලුවන්ට යවල එයාලට කියල දෙන්න කරන හැටි.උපරිම refla ad කරගන්න.ඔයාලට ජය....
Register Link:- https://wad.ojooo.com/register.php?ref=Nishantha19
https://wad.ojooo.com/register.php?ref=Manujitha98
ReplyDelete